ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය

WhatsAppImage2023-11-01at11930PM.jpeg
WhatsAppImage2023-11-01at12038PM.jpeg
WhatsAppImage2023-11-01at11845PM.jpeg
WhatsAppImage2023-11-01at11937PM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

හස්ති සෛල පුරවරයට අභිමානයක් වූ ඉබ්බාගමුව ආදර්ශ මහා විදුහල් මෑණියන් යනු වසර 78 ක අභිමානවත් ඉතිහාසයක් සහිත පාසලකි ඉතාම ගුණවත් නැණවත් විදුහල්පති මණ්ඩලයකින් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයකින් හා ගුණ නැණ වලින් හෙබි සිසු පරපුර කින් සමන්විත අප පාසලේ දැක්ම වන්නේ ‍ප්‍රෙශෂ්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙක් යන පාරයි අවුරුදු හැත්තෑ අටක් කාලයක් තුළ විශාල ජයග්‍රහණ හා පන්නර වලින් හෙබි අප පාසලේ සිසු පරපුර ගුණවත් බවින් නොඅඩුව වර්ධනය වී ඇත. අධිෂ්ඨානයෙන් අරමුණ කරා යන අප පාසලේ කරුණාවන්ත දයානුකම්පිත විදුහල් මෑණියන් ඇතුළු 97ක ගුරුමණ්ඩලයකින් සමන්විත ව සිටින සිසුන් ප්‍රමාණය 1746ක් පමණ වේ. බතල ගොඩ මහ වැව් දිය දහරින් සිසිලස ලබන්නාවු ඉබ්බාගමු මහා විදුහල විශිෂ්ට නායකයන් බිහි කළහ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

අභියෝගාත්මක වූ හෙට දවස, බුද්ධියෙන් දකින්නට දිරියෙන් දිනන්නට හැකි නිර්මාණශීලී කුසලතා පරිපූර්ණ ගුණවත්, නැණවත්, සිසු පරපුරක් බිහිකරලීමේ ජාතික මෙහෙවර සඳහා ඇප කැප වෙමු

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්

අභියෝගාත්මක වූ හෙට දවස, බුද්ධියෙන් දකින්නට දිරියෙන් දිනන්නට හැකි නිර්මාණශීලී කුසලතා පරිපූර්ණ ගුණවත්, නැණවත්, සිසු පරපුරක් බිහිකරලීමේ ජාතික මෙහෙවර සඳහා ඇප කැප වෙමු

2023 පාසල් තුන්වන වාර විභාගය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය