| පාසල ආරම්භ වූ දිනය | 1945 පෙබරවාරි |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946 වර්ෂයේදී |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 18113 |
| සංගණන අංකය | 17204 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක්නර 1 ¼ |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ඉබ්බාගමුව |
| කොට්ඨාසය | ඉබ්බාගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉබ්බාගමුව |
| ග්‍රාම සේවක වසම | ඉබ්බාගමුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 513 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 57 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1743 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 97 |
| පාසලේ වර්ණය | මෙරුන්, කහ |







